ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

Report

හමාස් සංවිධානයේ දේශපාලන නායක ලෙස කටයුතු කළ ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු එම සංවිධානයේ නව නායකත්වයට දැඩි අන්තවාදීම පුද්ගලයෙකු ලෙස සැලකෙන යෙහ්යා සින්වාර් පත්කර තිබෙ බව වාර්තා වේ.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS) | Of 14 Year Old Maisa Al Ghandour

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ දරුණු ලෙස තුවාල ලැබු දුක් විඳින සහෝදරියන් දෙදෙනෙකු පිළිබදව සංවේදී පුවතක් ගාසා තීරයෙන් මේ වන විට වාර්තාවේ.

හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත එල්ලකළ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යනු ලැබීය.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


මේ අතර, ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ පෙනීම අහිමිව ගිය 14 හැවිරිදි දැරියක් සහ දරුණු තුවාල ලැබු ඇයගේ 9 හැවිරිදි සහෝදරියක් පිළිබඳව සංවේදී පුවතක් ගාසා තීරයේ කාන් යුනිස් ප්‍රදේශයේ රෝහලකින් වාර්තා වීම කණගාටුවට කාරණයක්.

14 හැවිරිදි මයිසා අල් ගන්දූර්ගේ මුහුණට පසුගිය 26 වැනිදා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුණු තුවාල සිදුවු අතර පසුව ඇයට පෙනීමද සම්පූර්ණයෙන් නැතිවී ගොස් ඇත.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS) | Of 14 Year Old Maisa Al Ghandour

මයිසා අල් ගන්දූර් ඇගේ අදහස් මෙසේ ප්‍රකාශ කළා..

''මට ලොකු වුණාම ඕන වුණේ වෛද්‍යවරියක් හරි ගුරුවරියක් වන්න. නමුත් දැන් මට සිතෙන්නේ මම මියගියා නම් හොඳයි කියලා.

අපේ ජීවිත දැන් මරණයක් බවට පත්වෙලා. අපේ ප්‍රාර්ථනය මිය ගියා නම් හොඳයි කියන එක ප්‍රහාරවලින් මගේ හිසට දරුණු තුවාල වුණා. ඒ් නිසා මගේ පෙනීම සදහටම නැතිවී ගියා.

මගේ මුහුණේ, පපුවේ, ඇගේ හැමතැනම යකඩ කෑලි'' මේ අතර මයිසාගේ 9 හැවිරිදි සහෝදරියද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුණු ලෙස තුවාල ලැබු අතර ඇයගේ මුහුණේ තවමත් තුවාල කැළැල් සුව වී නොමැති බවයි වාර්තා වන්නේ.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS) | Of 14 Year Old Maisa Al Ghandour

ඒ සම්බන්ධයෙන් යාරා අල් ගන්දූර් පවසන්නේ මෙවැන්නක්.

''අපි හරිම ලස්සනට හිටියේ, යාළුවොත් එක්ක හැමදාම සෙල්ලම් කළා, අපි පාසලට ගියේ ආරක්ෂිතව තාවකාලිකව රැඳි සිටින්න.

මෙරට ජනප්‍රිය සහ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ජනප්‍රිය සහ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි..


ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර දෙකක් අපිට එල්ලවුණා. අවසානයේ අපිට මෙවැනි තත්ත්වයක් උදාවුණා.''