අයිෆල් කුළුණේ සවි කර ඇති ඔලිම්පික් වළලු වලට විරෝධයක්...

By Parami Dissanayake Sep 04, 2024 01:47 PM GMT
Report

පැරීසියේ නගරාධිපතිනී ඈන් හිල්ඩාගෝ අයිෆල් කුළුණේ සවි කර තිබෙන ඔලිම්ක් වළලු තවදුරටත් තබා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් උළලේ එකඟතාවය ලබාගෙන තිබෙනවා.

මේ සඳහා එරට ඇතැම් ජනතාව එකඟ වූවත් ඇතැම්හු ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා විරෝධතාවයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.

ක්‍රීඩා උළෙල අවසන් වුවත් සිහිවටනයක් ලෙස එය තබා ගැනීමට අදහස් කරන බව පැරිසියේ නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා ය.