මෙවර සියලුම සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගය කියල කියන්නෙ බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා. ඊට හේතුව නම් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයක් දුර දිග යෑමයි.

එම ප්‍රශ්නය අතර තුරේ විද්‍යා විශය සම්බන්ධයෙන් ද දැඩි කතාබහට ලක්වන සිදුවීමක් මෙවර ස්මතුවීම කණගාටුවට කරුණකි.

එනම් විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ඇතැම් ප්‍රශ්න විෂය නිර්දේශයෙන් බැහැරව තිබීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මතු වූ අවධානයට ප්‍රතිචාර වශයෙන් නිවේදනය නිකුත් කර ඇත.

අද මිතුරන් සමග ගනුදෙනු කිරීමේදී දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයට..

අද මිතුරන් සමග ගනුදෙනු කිරීමේදී දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයට..


ඒ අනුව, 2023 (2024) අ.පො.ස. විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සඳහා සහන ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.

විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු සහගත ප්‍රශ්න සඳහා පමණක් සහන ලකුණු ලබාදෙන බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ.