පොල් වගාව පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද?..ඔබේ ගැටලු සියල්ලටම විසදුම් මෙතනින්..

Report

පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබ දුනි.

හිස්බුල්ලා ප්‍රධානියකු ඊශ්‍රායලය ප්‍රහාරයකින් මරණයට..

හිස්බුල්ලා ප්‍රධානියකු ඊශ්‍රායලය ප්‍රහාරයකින් මරණයට..

ඒ අනුව පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා (5)සිට හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ ගිනි නිවන ඒකකයක් නොමැති වීමෙන් කෝටි ගණනක් පාඩුයි..

මුලතිව් දිස්ත්‍රික්කයේ ගිනි නිවන ඒකකයක් නොමැති වීමෙන් කෝටි ගණනක් පාඩුයි..

ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරීන් සූදානම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.