වසර 17කට පසු මාලිමාව ලබපු ජයග්‍රහණය

Report

සිමා සහිත නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසුව ලබා ගැනීමට ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම සමත් වී ඇත.

ඒ නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් එහි විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයට මෙම ජයග්‍රහණය නිතරඟයෙන්ම හිමි වීමයි.

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

ඒ අනුව සමූපකාර මණ්ඩලයේ ආසන 9න් 9ම ජයග්‍රහණය කරමින් එහි පූර්ණ පරිපාලන බලය තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

එබැවින් නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා වශයෙන් මංජු ශ්‍රී ධර්මකීර්ති මහතා නිල වශයෙන් තේරී පත්වී තිබෙනවා.   

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න