ජාතික ජන බලවේගයත් ඩීල් යන්න පටන් අරන් - බලය පිහිටුවන්න තනි මන්ත‍්‍රීලාට වැඩි ඉල්ලුමක්

Report

පසුගිදා පවත්වා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත.

ජාතික ජන බලවේගය ද සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂ සමඟ බලය පිහිටුවීමට අදහසක් නැති නමුත් ස්වාධීනව තරග කර ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සමග එක්ක බලය පිහිටුවීමට සූදානම් බවයි.

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු අදාළ කාරණා සම්බන්ධයෙන් මෙම සාකච්චා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගය පවසන්නේ විපක්ෂ සෙසු කණ්ඩායම සමග බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

ඇවිලෙන ගින්න.. - පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

ඇවිලෙන ගින්න.. - පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්