උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්
විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බළා ප්‍රතිපළ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබා දීමටයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්,