දන්සල් ලියාපදිංචිය ගැන දැනුම් දීමක්....
By Hashini
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇති බවයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් (10) සිදු කරන බවයි.