සියලුම මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රබලයෙක් ගෙන් දැනුම් දීමක්...

Election Commission of Sri Lanka Sajith Premadasa Samagi Jana Balawegaya Bar Association of Sri Lanka Businessman
By Aruna May 09, 2024 11:46 PM GMT
Aruna

Aruna

Report

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ දී පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ.

එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටින ලදී.

රූ රැජිණ තරඟයන් තුළ තරුණියන්ට සිදු වන දෙයක් ගැන පුෂ්පිකා ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(PHOTOS)

රූ රැජිණ තරඟයන් තුළ තරුණියන්ට සිදු වන දෙයක් ගැන පුෂ්පිකා ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(PHOTOS)

දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.