මෙරට තුළ වසංගතයක්..? නව කොවිඩ් "JN-1 උප ප්‍රභේදය" ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා. 

රෝගයෙන් වැළකීමට කළ යුතු දේ පහත නිවේදනයෙන්..

මෙරට තුළ වසංගතයක්..? නව කොවිඩ් "JN-1 උප ප්‍රභේදය" ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..! | Notice From The Ministry Of Health About Covid Jn

GalleryGallery