වාහන ධාවනය සීමා කරයි..රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..!
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර විඨී සංචාරය කිරීමට නියමිත බැවින් අද සහ හෙට දිනයේදී එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.
පොලීසිය පැවසුවේ එබැවින් කොලඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.
එම විකල්ප මාර්ග පහතින්,
………………………………………………………………………………………
You may like this video 👇

