දෙකක් කිව්වට තුනක් වෙනවා..මොකක්ද මේ මහ බැංකු අධිපති හදිසියේම කියන කතාව..

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 දී ශ්‍රී ලංකාවේ වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

නමුත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරන්නේ එය 3% පමණ වනු ඇති බවයි.

ලාංකීය ජනතාවගේ ඇස් වලට සතුටු කඳුළු ගෙනෙමින් ලෝක බැංකුවෙන් හදිසියේම ලැබුණු ලිපිය..

ලාංකීය ජනතාවගේ ඇස් වලට සතුටු කඳුළු ගෙනෙමින් ලෝක බැංකුවෙන් හදිසියේම ලැබුණු ලිපිය..

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.