ප්‍රධාන බැංකුවක සේවා කිහිපයක් හෙට දිනයේ අත්හිටුවයි - විශේෂ නිවේදනයක්..!
By Sewvandhi
හෙට දිනයේ (15) කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන බැංකු පද්ධතියේ සිදු කරන වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පාරිභෝගික සේවාවන් කිහිපයක් අත්හිටුවන බව දැනුම්දෙයි.
එම විශේෂ නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
