නව ජනපති සමග කටයුතු කිරීම ගැන ඇමරිකාවෙන් නිවේදනයක්..!
By Sewvandhi
අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ මෙරට තානාපතිනිය වන ජූලි චන්ග් ප්‍රකාශ කරනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ, "මෙම අභියෝගාත්මක කාලවල දී, ආර්ථික අර්බුදය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යය" බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
