ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම නතර කිරීම සඳහා අලුත් පනතක් ගෙන එන බව පැවසිය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයකට එක් වූ අවස්ථාවේදීය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් කඩවත ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක් පැවැත්විය.

සෞඛ්‍ය සේවා දැවැන්ත වර්ජනයක් කැදවයි..

සෞඛ්‍ය සේවා දැවැන්ත වර්ජනයක් කැදවයි..

දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණිය පොලිස් දැලේ

දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණිය පොලිස් දැලේ