පුංචි ජන්දයට රටින් එන්නේ නැ
6 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ජන්දයට විදෙස් නිරීක්ෂකයන් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් පැවසීය .
ඔහු තවදුරටත් පළාත් සභා මැතිවරණය ජාත්‍යන්තර මට්ටමින් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් නීරික්ෂකයන් නොපැමිනෙන බව කියා සිටියා .
පසුගිය මැතිවරණ සමයේදී යුරෝපා සංගම් ඇතුළු විවිධ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය. ඇතැම් විදෙස් නිරීක්ෂණ සංවිධාන පැමිණියේ මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනය මතය.
කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයට විදෙස් නිරීක්ෂකයන්ට ආරාධනා නොකරන බවත් ඔහු තවදුරත් සදහන් කරනවා.