දේශබන්දු අනාතයි! ආණ්ඩුව කරන්න යන දේ මෙන්න-VIDEO

Parliament of Sri Lanka Motion of no confidence Deshabandu Tennakoon National People's Power - NPP
By Shehan Mar 25, 2025 03:01 PM GMT
Shehan

Shehan

Report

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, එම විශ්වාස භංග යෝජනාව අද දින කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දීමට සැලසුම් කර තිබේ.

මේ වන විට, ලබන අප්‍රේල් 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයේ රඳවා තබා ඇත.

ReeCha