බස් ගාස්තුත් වැඩි වෙයිද? ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ගැනත් දැනුම්දීමක්

Report

නව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන බව වාර්තා වේ.

මේ අතර ඊයේ(30) දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න