ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO අධිකරණයට රැගෙන එයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 10 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ඊයේ (08) අත්අඩංගුවට ගැනුනා.
ඔහු විසින් ප්‍රශ්නගත ඉමියුනෝ ග්ලෝබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබුනා.
......................................................