රජයට 50ක් වහාම බඳවා ගනියි - වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

By krishani Feb 21, 2023 06:35 AM GMT
Report

ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය මගහරවා ගැනීමට එම තනතුරේ පුහුණුවීම සඳහා 50 දෙනෙකු වහාම බදවාගන්නා ලෙසට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දී ඇත.

රත්මලානේ පිහිටි සිවිල් ගුවන් සේවා පුහුණු පාසලට පසුගිය දා පැමිණි අවස්ථාවේ දී ඔහු මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join