''ඔයා ලංකාවේ මං දැක්ක super model චූලා කියන්නේ brand එකක් ''චුල්පද්මේන්ද්‍රගේ මරණය හමුවේ නිලූෂිත් සංවේදී වෙයි

By Kanchana Aug 31, 2026 12:31 PM GMT
Report

අද දිනයේ අවසානාවන්ත පුවතක් අසන්නට ලැබුණි

ඒ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මියගේ මරණය පිළිබදවයි

ඇය වයස අවුරුදු 46දී මරණයට පත්ව ඇත

ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අතර, නිරූපණ සහ පැජන්ට් ක්ෂේත්‍රයට සම්බන්ධ පුහුණුකාරිනියක   ලෙසද    ඇය කටයුතු කරයි

එමෙන්ම අභාවප්‍රාප්ත වීමට පෙරද ඇය නිරූපණ සහ පැජන්ට් ආශ්‍රිත විවිධ වැඩසටහන් හා ඉසව් සඳහා සහභාගී වෙමින් සිටි බව සඳහන් වේ

නමුත් ඇයගේ අභාවයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

මේ ගැන බොහෝ අයගේ කතාවට ළක් වුණා.

නිරූපන ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් කතා කළා .

හැමෝම දන්න දක්ෂ නිරූපිකාවක් රංගන ශිල්පිනියක් වන නිලූෂී පවන්‍යා සදහන් කළේ මෙවන් අදහසක් 

 ''නංගි ඔයා ලස්සනට ramp කලා මං ආසම ඔයාට එදා මේ show එක දවසේ ලගටම ඇවිත් කිසිම ලොකුකමක්වත් ,

අහංකාරකමක්වත් නැතුව මට කිව්වා.හැමෝම එහෙම නෑ. ඔයා ලංකාවේ මං දැක්ක super model

" චූලා " කියන්නේ brand එකක්. ඒ මොනවා කිව්වත් අද ඔයා ඉක්මණින්ම යන්න ගිහින් ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිතයි.

අද මේ ඉන්න මමත් හෙට දවසේ මේ මොහොතේ නැති වෙන්න පුලුවන් . ඉන්න කාලයේ හැමෝටම මතකයක් වේවි.

ඔයාට නිවන් සුව අක්කි  ''