වහාම ක්‍රියාත්මක වන පරිදි නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යවයි..
By Sewvandhi
අද (18) දින සිට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙම තීරණය ගෙන ඇත.