නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පත් කරයි..!
By Sewvandhi
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදේශ ගතවීම හේතුවෙන් මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |