වෙනිසියුලාව තෙවෙනි වරටත් මදුරෝට..

By Piyumika Jul 29, 2024 04:50 AM GMT
Report

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ තුන්වන වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය .

ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රධානී එල්විස් අමොරෝසෝ පැවසුවේ, සියයට 44ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එස්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් නිකොලස් මදුරෝ සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි.

යතුරුපැදියක් සොරකම් කිරීමට අපූරු නාට්‍යක් ජවනිකාවක් පෙන්නලා..

යතුරුපැදියක් සොරකම් කිරීමට අපූරු නාට්‍යක් ජවනිකාවක් පෙන්නලා..

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 80ක ප්‍රතිඵල ඔහුට හිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඊයේ (28) දින වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට පුරවැසියන් මිලියන 17ක් පමණ සුදුසුකම් ලබා තිබුණි . .