නවසීලන්ත රග්බි කණ්ඩායමක් බදාදා දිවයිනට

Report

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ලබන බදාදා දිවයිනට පැමිණීමට නියමිතය.

පළමු තරගය ලබන සෙනසුරාදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, දෙවන තරගය මැයි 3 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙහෙම කරොත් වැඩ වරදී - බස් රථ 80කට දඩ

මෙහෙම කරොත් වැඩ වරදී - බස් රථ 80කට දඩ

මෙම සංචාරයෙන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ටස්කර්ස් (Tuskers) කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සූදානම් වෙමින් සිටී.

ලාංකිකයන්ගේ තෙල් ගැටලුවට සුභ ආරංචියක් - රුසියාවේ සිට අඩු මිලට ඉන්ධන

ලාංකිකයන්ගේ තෙල් ගැටලුවට සුභ ආරංචියක් - රුසියාවේ සිට අඩු මිලට ඉන්ධන