ජනතාව අතර යළිත් භයානක වෛරසයක්.. මුඛ ආවරණ පළඳින්නැයි දැනුම්දෙයි..

Report

ජනතාව අතර වෛරස උණ රෝගයක් පැතිරයමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කරනවා.

උණ,වමනය හා සෙම්ප්‍රතිශ්‍යාව එහි රෝග ලක්ෂණ බවයි පැවසෙන්නේ.

කතරගම පෙරහැරේ ඊයෙ රෑ සිදු වූ නොසිතූ දේ..

කතරගම පෙරහැරේ ඊයෙ රෑ සිදු වූ නොසිතූ දේ..


බොහෝ විට ස්වසනය හා ස්පර්ශය මගින් මෙම වෛරසය බෝවීම සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම තත්වය තුළ යළි මුඛ ආවරණ පැළඳීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

දින දෙකකට වඩා උණ පවතින්නේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුව තිබේ.

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..


මේ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.