වසර 5කට පසු වාහන ආනයන සීමා ලිහිල් වෙයි

By Gagana News Feb 26, 2025 12:01 AM GMT
Report

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ වරායට ළඟාවිය.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.

දළදා පෙරහැර වර්ණවත් කළ ශූරී පීටර් සූරසෙන අභාවප්‍රාප්ත වෙයි

දළදා පෙරහැර වර්ණවත් කළ ශූරී පීටර් සූරසෙන අභාවප්‍රාප්ත වෙයි

අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතයි

අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතයි