මැතිවරණ ප්‍රබලයෙකුට සහය දක්වමින් අලුත් පක්ෂයක් ගොඩනගයි..

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී.

ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.

සජබයෙන්, පොහොට්ටුවෙන් තවත් පිරිසක් ජනපති රනිල් හා එක්වෙයි..සහය තවත් වැඩිවෙයි..

සජබයෙන්, පොහොට්ටුවෙන් තවත් පිරිසක් ජනපති රනිල් හා එක්වෙයි..සහය තවත් වැඩිවෙයි..

මේ අතර එක් එක් පක්ෂ හා කණ්ඩායමට අදාළ ඡන්ද ලකුණු ඉදිරිපත් කරමින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.එම ගැසට්ටුව පහතින්..

GalleryGallery