ඔබත් ගෙවල් කුලියට දෙන අයෙක්ද..එහෙනම් මේ පිළිබඳ දැනුවත් වෙන්න..

By Piyumika Jul 10, 2024 08:03 AM GMT
Report

කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත .

අතුරුගිරියේ සිදුවීමේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට දැඩි ජීවිත අවදානමක්..

අතුරුගිරියේ සිදුවීමේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට දැඩි ජීවිත අවදානමක්..

ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමටත් ඉන් අනතුරුව නව නීතියක් හඳුන්වා දීමට නියමිතය.

මෝටර් රථයක ටයරයක් පිපිරීමෙන් අයෙක් මරණයට ..

මෝටර් රථයක ටයරයක් පිපිරීමෙන් අයෙක් මරණයට ..

කුලී නිවැසියාගේ සහ ගෙවල් හිමියාගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කරගෙනයි මෙම නීතිය ගෙන ඒමට තීරණය කර තිබෙනුයේ.