බාල වයස්කරුවන් අත්අඩංගුවට ගත් පසු පැය 6ක් තුළ කළ යුතු දේ ගැන නව නීතියක් මෙන්න

Supreme Court of Sri Lanka Law and Order Priyantha Weerasooriya Sinhala news gagana news
By Mithu Sep 02, 2025 12:55 PM GMT
Mithu

Mithu

Report

බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට පැය 6 ක් තුළ සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, ඔවුන්ගේ මව්පියන්ට පෙන්විය යුතු බවට නියෝගයක් සිදුකර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාටයි මෙම නියෝගය සිදුකර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසද පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.