සංක්‍රාන්ති ලිංගිකයින් වෙනුවෙන් අලුත් වූ මාර්ගෝපදේශ.

By Wayomi Dec 19, 2023 11:44 AM GMT
Report

සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ,මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාව සැපයිය යුතු ආකාරය පිළිබඳවයි.

සංක්‍රාන්ති ලිංගිකයින් වෙනුවෙන් අලුත් වූ මාර්ගෝපදේශ. | New Guidelines For Transgender People

එම මාර්ගෝපදේශ අයත් වන ක්ෂේත්‍ර වන්නේ,

? හෝමෝන ඇතුළුව ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සැපයීම.

? සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳව සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යාපනය ලබාදීම සහ රැකවරණය සැපයීම සඳහා පුහුණුව.

? අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා සැපයීම.

? සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රැකවරණය සඳහා සහය වන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදීම.  

සංක්‍රාන්ති ලිංගිකයින් වෙනුවෙන් අලුත් වූ මාර්ගෝපදේශ. | New Guidelines For Transgender People