අලුත් ආණ්ඩුව යටතේ පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට. - මිලියන කීයක්ද කියලා දන්නවද?

Report

නව රජය යටතේ පළමු වරට හෙට (11) රුපියල් මිලියන 95,000ක නව රජය යටතේ පළමු නිකුතුවක් සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඊයේ රුපියල් මිලියන 85,000 භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මේ මාසය තුළ සිදු කෙරුණු දෙවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය වනවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.


ඒ, අනුව නව රජය බලයට පත් වූ දිනයේ සිට මේ දක්වා රුපියල් මිලියන තුන්ලක්ෂ 47,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

Google එකේ ලංකාව යළි අංක එකට – හෝමාගම සහ පොලොනරුවේ - කළුකැලේ කප් ගහයි.

Google එකේ ලංකාව යළි අංක එකට – හෝමාගම සහ පොලොනරුවේ - කළුකැලේ කප් ගහයි.