තවත් සුපුරුදු මූණක් ජාතික ලැයිස්තුවට..නම ගැසට් කරමින් නිවේදනය නිකුත් කරයි..!

Report

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.

නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතුය.