සුරා බදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ..

Report

 නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනපතිගේ පළමු විදෙස් සංචාරය අසල්වැසි ඉන්දියාවට..

ජනපතිගේ පළමු විදෙස් සංචාරය අසල්වැසි ඉන්දියාවට..

දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිවරයෙක්.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ගැන රජයෙ අවදානය..

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ගැන රජයෙ අවදානය..

මේ අතර, දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත තිබෙනවා.

You may like this video