නව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ භාරගයි
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් රසික පීරිස් මහතා අද (14) දින සිය ධුරයේ වැඩ භාර ගෙන ඇත.
ඒ, මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (13) දින එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
වැඩ භාර ගත් රසික පිරීස් මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.