කොළඹ විශේෂ තැනකින් සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් ඇරඹේ..මගීන්ට මෙන්න සුබ ආරංචියක්.!
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නතර කරයි..මේ නිසා රට පුරා ජනතාවට කුමක් වෙයි ද?
ඒ අනුව, කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ නවතා ඇති මෙම බස් රථයෙන් මගීන්ට ගමන් කිරීමට අවස්ථාව උදාකර තිබේ.
එම බස් රථ සේවාවේ කාලසටහන පහත පරිදි වේ👇
You May Like This Video
