ශ්‍රී ලංකා රාජ්‍යයටම බලපාන තීරණාත්මක පනතක් ගැසට් කරයි - ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය වෙනුවට අලුත් පනතක්

Report

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය කරමින් නව නීතිමය රාමුවක් හඳුන්වාදීම සඳහා සකස් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සඳහන් වේ.

නව පනත් කෙටුම්පත මඟින් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතිමය විධිවිධාන හඳුන්වාදීමට අපේක්ෂා කර ඇති අතර, පවතින නීතියේ හඳුනාගෙන ඇති අඩුපාඩු සඳහා විසඳුම් ලබාදීම එහි ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

රහස් ඔත්තුවෙන් මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි - අත්අඩංගුවට ගත් කුෂ් හා හෂීෂ් තොගය මෙන්න

රහස් ඔත්තුවෙන් මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි - අත්අඩංගුවට ගත් කුෂ් හා හෂීෂ් තොගය මෙන්න