යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
By Kanchana
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත් කර ඇත.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතා මෙලෙස පත්වී තිබේ.
ඒ අනුව මොහු යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස ඊයේ (2026 මැයි 29) දින සිට පත්කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයකින් දැනුම්දී ඇත .