නෙත්මිකා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන දෙයි

Report

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කරදීමට නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය.

අද (12) පැවති තරගයේදී නෙත්මිකා මීටර් 13.25ක දක්ෂතාවක් වාර්තා කරමින් එම පදක්කම දිනා ගත්තාය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් තුනක් හිමිකරගෙන සිටී.

වසර 26ක වාර්තාවක් අලුත් කරමින් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

වසර 26ක වාර්තාවක් අලුත් කරමින් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට