ඉරානය තුළ අපේ වැඩ තවමත් ඉවර නැහැ - ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු

Report

ඉරානය තුළ ඊශ්‍රායලයේ කටයුතු තවමත් අවසන් වී නොමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. මාධ්‍යයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, "මගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අපගේ සියලුම සංවිධාන ඉරාන පාලනය බිඳ දැමීමට කටයුතු කරමින් සිටී" යනුවෙනි.

මෙම අවස්ථාවේදී, නෙතන්යාහු ප්‍රකාශ කළේ ඉරාන පාලනය පෙරලා දැමීම සඳහා සෘජුවම එය සමඟ ගැටීම තම අරමුණ බවයි.

අද දින පැය 24ක කාලයකට වතුර කැපෙයි - කොළඹ ඇතුළු මේ ප්‍රදේශ 28 ජනතාවට විශේෂ නිවේදනයක්

අද දින පැය 24ක කාලයකට වතුර කැපෙයි - කොළඹ ඇතුළු මේ ප්‍රදේශ 28 ජනතාවට විශේෂ නිවේදනයක්

ඉරානය සමඟ යුද්ධය නැවත ආරම්භ කිරීම ගැන ඊශ්‍රායලය කරදර විය යුතු නැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත නෙතන්යාහුගේ වැඩිදුර ප්‍රකාශය නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම්වලට ඊශ්‍රායලය සම්බන්ධ වී ඇති බවට වාර්තා පල වෙයි.

අවවාදයයි - ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න

අවවාදයයි - ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න