සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS)

By krishani Dec 01, 2023 03:26 PM GMT
Report

සිය පළමු සමලිංගික විවාහය නේපාලයේ ලියාපදිංචි කර තිබෙනවා.

එය සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා වූ ජයග්‍රහණයක් ලෙස ක්‍රියාකාරීන් සඳහන් කර ඇත.

සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS) | Nepal Registers First Same Sex Marriage

නේපාලයේ මෙලෙස විවාහ වී ඇත්තේ 35 හැවිරිදි මායා ගුරුන්ග් සහ 27 හැවිරිදි සුරේන්ද්‍ර පාණ්ඩේගේ නම් යුවළක් ය.

සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS) | Nepal Registers First Same Sex Marriage

මෙම විවාහය සිදු වූ ඇත්තේ, සමලිංගික ප්‍රජාව සඳහා විවාහ ලියාපදිංචි කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර මාස පහකට පසුව වීම විශේෂත්වයක් වේ.

Gallery