විශේෂ නිළධාරියෙක් මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලයි...
පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මෙසේ සමාව ඉල්ලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මැතිවරණය කොමිසම විසින් ඔහු කැඳවූ අවස්ථාවේදි.
මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය පහතින් ,