දිනෙන් දින වැඩි වෙන පාතාලයේ බිහිසුණු ක්‍රියා පාලනය කරන්න යන්නේ මෙහෙමයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Cabinet Nalinda Jayatissa
By Piyumika Dec 24, 2024 08:25 AM GMT
Piyumika

Piyumika

Report

යළි හිස ඔසවමින් තිබෙන පාතාලය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම ගැන කැබිනෙට්ටුවේ තීරණය..

වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම ගැන කැබිනෙට්ටුවේ තීරණය..

අද (24) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ආරක්ෂ අංශ මේ සඳහා ක්‍රමානුකූලව මැදිහත් වෙමින් පවතින බවය. 

රට පුරා ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්...

රට පුරා ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්...

"පාතාලයත්, කුඩු ජාවාරමත් මර්ධනය කිරීමට රජයක් හැටියට අනිවාර්ය වශයෙන් කැපවෙනවා. හැබැයි ඒක ශෝ එකක් දාලා සති මෙහෙයුම් සති දෙකේ මෙහෙයුම්වලින් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රමානුකූලව ආරක්ෂක අංශ මේකට මැදිහත් වෙනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියලා පමණක් කියන්න පුළුවන්. ඒකේ ප්‍රතිපලය බලාගන්න පුළුවන්කම ලැබේවි."  

You may like this video

ReeCha