නයෝමිගේ අලුත්ම ටික මෙන්න! (PHOTOS)
By R.rishma
නයෝමි තක්ෂිලා යනු සැවොම ආදරය කරන, දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
ඔන්න ඇය තවත් වරක් සුන්දර උඩරට මනාලියක ලෙස හැඩගැන්වී ඇත.
බලන්න, සැමගේ ආදරය දිනූ නයෝමි මෙලෙස හැඩවුණු විට කෙතරම් ආකර්ෂණීයද කියා!







