හැමෝම ආදරය කරපු දෙවනි ඉනිමේ දෙව්මි.. නයනතාරා වික්‍රමරාච්චි ලගදීම විවාහ වෙන්න යයි.. රංගනයට සම්බන්ද කෙනෙක්... (PHOTOS)

Report

නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ හැමෝම ආදරය කරන නව පරපුරේ ඉතාම දක්ෂ ලස්සන නිළියක්. ඉතින් ඇය කෙතරම් ජනප්‍රියද කියනවනම් ඇය මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත බවට සාක්ෂිද තිබෙනවා.

ඇය බොහෝ සම්මාන උළෙලවල ජනප්‍රියම කාණ්ඩයේ ඉන්නවාමයි. ඉතින් නයනතාරා මේ වෙද්දි ඉන්නේ විදේශ ගතවෙලා. කොහොම වුණත් ඇය ඉක්මනින්ම විවාහා වෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා.

එයාගේ ඉතින් කල වයසත් හරිණේ. ඉතින් ඇයගේ ආදරය හිමු කරගෙන් තියෙන්නෙත් රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් කියල තමයි දැනගන්න ලැබුණේ කොහොම වුණත් ඒ වාසනාවන්තයා කව්ද කියලා අපිට ඉක්මනටම් බලන්න පුළුවන් වෙයි..

ඔබ ආදරය කරන නයනතාරාගෙ ලස්සනම චායා රූප කිහිපයක් පහතින් බලන්න.