නවීන් දිසානායකට අලුත් තනතුරක් - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි..

By krishani Jun 13, 2023 07:09 AM GMT
Report

මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ නවීන් දිසානායක මහතා දිවුරුම් දී ඇත.

ඒ ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී ය.

මීට පෙර සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ  ටිකිරි කොබ්බෑකඩුව මහතා ය.

ඔහු පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී ඇත්තේ.