නවීන් දිසානායකට අලුත් තනතුරක්.

Report

ලබන අඟහරුවාදා දිනයේ හිටපු අමාත්‍ය නවීන් දිසානායකට ආණ්ඩුකාර ධූරයක දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ ය.

ඒ ඊයේ (10) බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජේවර්ධන කියා සිටියේ,  ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණය නොව ජනාධිපතිවරණයක් බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join