මෙවර ජාතික තෛපොංගල් සැමරුම යාපනයෙදී ..

Report

ජාතික තෛපොංගල් සැමරුම ලබන මස 18 වැනිදා යාපනය - තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඇගිලි ගැන ගැන නේද බලන් හිටියේ..ඔන්න එහෙනම් හෙට තමා දවස ..

ඇගිලි ගැන ගැන නේද බලන් හිටියේ..ඔන්න එහෙනම් හෙට තමා දවස ..

එම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන්.

රාජකාරි වෙලාවේදී ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම..

රාජකාරි වෙලාවේදී ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම..

එහිදී ඉන්දියාවේ පැවැත්වෙන සබරිමලේ හෝලි යාත්‍රා චාරිකාවට මෙරට නියෝජනය කරමින් වැඩි හින්දු බැතිමතුන් පිරිසක් සහභාගී කරවීමටත්, ඊට රාජ්‍ය නිල භාවය ලබා ගැනීම සදහා කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

You may like this video