ඉන්දියාවේ නිලියන් සමඟ ලංකාවේ සුපිරියටම සැමරූ තෛපොංගල්.- ඔබ නොදුටු දසුන්. (VIDEO)
By Wayomi
හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදී පසුගියදා ජාතික තෛපොංගල් දින උත්සවයට ජයටම පවත්වනු ලැබුවා.
ඒ, සඳහා දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු වන අයිශ්වර්යා රාජේශ්, අයිශ්වරයා දත්තා, සංයුක්තා, මීනාච්චි ද මෙයට සහභාගී වූ අතර විදුර වික්‍රමනායක සහ ජීවන් තොණ්ඩමන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වනු ලැබුවා.