සඳ තරණ මෙහෙයුමේ රොකට්ටුවක් නැවත එකලස් කිරීමේ මධ්‍යස්ථානයට

Report

NASA ආයතනය විසින් Artemis II සඳ තරණ මෙහෙයුම සඳහා භාවිත කිරීමට නියමිත රොකට්ටුව සහ Orion යානය නැවත එකලස් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

ඒ අනුව, මාර්තු 06 වැනිදා සැලසුම් කර තිබූ සඳ ගමන අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි 19 වන දින රොකට්ටුවේ ඉහළ කොටසෙහි හීලියම් වායු සම්බන්ධ කාර්මික දෝෂයක් ඉංජිනේරුවන් විසින් හඳුනාගෙන තිබුණි.

කුප්පි ලාම්පු එළියෙන් අයිස් ගැසූ නීතිඥයෙක් පොලිසියට මාට්ටු

කුප්පි ලාම්පු එළියෙන් අයිස් ගැසූ නීතිඥයෙක් පොලිසියට මාට්ටු

එම දෝෂය දියත් කිරීමේ අංගනයේ සිටම නිවැරදි කළ නොහැකි බව තීරණය කිරීමත් සමඟ, රොකට් පද්ධතිය නැවත එකලස් කිරීමේ ගොඩනැගිල්ල වෙත ගෙන යාමට කටයුතු කර ඇත.

Artemis II යනු වසර 50කට පමණ පසු සඳ වටා ගගනගාමීන් සිව්දෙනෙකු රැගෙන යාමට සැලසුම් කර ඇති මිනිස් මෙහෙයුමක් ලෙස විශේෂත්වයක් ගනී.

ජීවන් තොන්ඩමන්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

ජීවන් තොන්ඩමන්ගෙන් ජනාධිපතිට අභියෝගයක්